
App Maker කියන්නේ යාලුවනේ Dialog ආයතනය හරහා කරගෙන යන Enring Platform එකක් ඔයා දැකලා ඇති සමහර සිංහල ඇප් තියෙනවා එවා download කරලා open කරනකොට ඔයාගේ පොන් එකෙන් මෙච්චර මුදලක් කැපෙනවා කියලා ඔයාට පෙන්නනවා
අපි ඒ ඇප් එකේ සේවාව ලබා ගන්නවනම් අපි එකට යම් මුදලක් ගෙවන්න ඔන
දැන් ඔයා බය වෙලා ඇති අනේ කොහොමද මන් ඇප් හදන්නේ ඒ ගැන මන් කිසිම දෙයක් දන්නේ නැනේ කියලා බය වෙන්න එපා එක හරිම ලෙසී මන් කියලා දෙන්නම් ඔයාට හැමදේම
මේ ඇප් අපි Create කරන්න අපිට කෝඩ්‍න් දැනුමක් අවෂ්‍ය වෙන්නෙම නෑ
මන් මේ පහළින් දලා තියෙන්නේ මන් Dialog App Maker Platform එකේ Register වෙලා මේ මාසේ මගේ බැංකු ගිණුමටම ලබා ගත්ත මගේ Earning Report එක
මන් මේ ඇප් එකක් හදන විදිය මුල සිට ඔයාලට කියලා දෙන්නම්
මේ සදහා ඔයාට අවශ්‍ය වෙනවා ,
01 Dialog Sim එකක්
02 Mobitel Sim එකක්
03 ඔබගේ ජාතික හැදුනුම්පත
04 බැංකු ගිනුමක්
මේ දෙවල් ඔයාට තියෙනවන්ම් මේ Platform එකත් එක්ක එකතුවෙලා ඔයාට ලොකු ආදයමකට යන්න පුලුවන්
හරි අපි බලමු මුලින්ම කොහොමද ඔයා නිවැරදිව මේකේ Register වෙන්නේ කියලා
ආ විශේෂයෙන්ම කියන්න ඔන මේ සදහා ඔයාට කම්පියුටර් එකක් අවශ්‍ය වෙන්නෙම නෑ පොන් එකෙනුත් කරන අය ඉන්නවා
මේ මන් පහළ දලා තියෙන ලින්ක් එක කිල්ක් කරලා මේ සයිට් එකට එන්නකෝ
එතන තියෙන මේ Get Started කියන button එක තමා ඔයා ක්ලික් කරන්න ඔන
ඉන් පසූ ඔයාට මන් මේ පහළ දලා තියෙනවා වගේ Register Form එකක් එනවා මන් දන්නවා ඔයා ටිකක් හරි අන්තර්ජාලය පිලිබදව දැනුමක් තියෙන කෙනෙක් නිසා තමා මේ කෝස් එකට සම්බන්ද උනේ මේ Register Form එක පුරවන විදිය මන් කියලා දෙන්නේ නෑ මෙක හරිම ලෙසියෙන් ඔයාට පුරවගන්න පුලුවන්
ඔයා දැන් සාර්ථකව Register උනානම් ඔයාට මේ වගේ තැනකට ඇවිත් ඇති. හැබැයි ඔයා තාම එක ඇප් එකක් වත් හදලා නැති නිසා මන් පහල දලා තියෙනවා වගේනම් පෙන්නනේ නැතුව ඇති
ඔයා මුලින්ම කරන්න ඔන ඇප් එකක් හදාගන්න කලින් ඔයාගේ ජාතික හැදුනුම්පත් අංකය හා බැංකු ගිනුම් තොරතුරු ඇතුලත් කරලා Account එක Verify කරගන්න එක
එක ඔයාට මන් මේ රතුපාටින් කොටු කර ඇති තැන ක්ලික් කරලා කරගන්න පුලුවන්
බැංකු ගිනුම් තොරතුරු ඔයා නිවැරදිව ඇතුලත් කරගන්න හැම මාසෙම ඔයාගේ ඇප් වල ආදයම ඔයාගේ ඒ බැංකු ගිණුමට තමා ලැබෙන්නේ සාර්ථකත්ව ඔයා ඒ තොරතුරු ඇතුලත් කරගත්තනම් අපි බලමු කොහොමද ඇප් එකක් create කරගන්නේ කියලා
ඔයාට මෙතන බලා ගන්න පුලුවන් වෙනවා Create New App කියලා පොන් එකේ හැඩයට තියෙන තැනක් අන්න එක උඩ තමා ඔයා ක්ලික් කරගන්න ඔන
ඉට පස්සේ මේ අකාරයට ඔයාට ඇප් ටෙම්ප්ලේට් විශාල ප්‍රමාණයක් බලාගන්න පුලුවන්..ඔයා create කරන්න යන ඔයාගේ හිතේ තියෙන අයිඩියා එකට ගැලපෙන ටෙම්ප්ලේට් එකක් ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඔන. විෂේශයෙන් කියන්න ඔන මිනිසුන්ට ගැලපෙන ස්ර්විස් එකක් ඔයා දිලා මුදලක් උපයන්න බලා පොරොත්තු වෙනවන්ම් ගොඩක් දෙනෙක් ඔයාගෙ ඇප් එකය එකතු වෙලා ඔයාට හොද ආදයමක් ලැබෙනවා
ඔන්න මන් එක ටෙම්ප්ලේට් එකක් සිලෙක්ට් කරගත්තා දැන් ඔයාට බලාගන්න පුලුවන් මෙතන තියෙනවා App Name කියලා කොටුවක් ඔයා දැන් එක උඩ ඔයා හදන්න යන ඇප් එකේ නම Type කරගන්න ඔන..මන් ඔයාලට මෙක පෙන්නන්න හදන ඇප් එකක් නිසා මන් මෙතන මේ ඇප් එකට Test ඇප් කියල නම දිලා මෙතන මේ මන් රතු පාටින් කොටු කරලා තියෙන GET STARTED කියන තැන කිලික් කරගන්නවා
ඔන්න දැන් අපේ ඇප් එක create වෙලා ඉවරයි දැන් තියෙන්නේ ඩිසයන් කරලා අපිට අවශය කරනු ටික දාන්න
මගේ ඔලුවේ තිබ්බ තවත් අයිඩියා එකක් තමා කූකින් රෙසීපි ඇප් එකක් හදලා සල්ලී හොයන එක ඒ නිසා මන් මේ ඇප් එකේ නම වෙනස් කරගත්තා Cooking Recipe කියලා
ගොඩක් කාන්තාවන්ට මන් දන්නවා මෙක වැදගත් ඇප් එකක් වෙයි එකෙන් එයාලගේ වැඩෙත් වෙනවා මටත් මුදල් ලැබෙනවා
හරි මන් දැන් පෙන්නනම් ඔයාට කොහොමද මේ ඇප් එක ඩිසයින් කරගන්නේ කියලා ඔයා මුලින්ම මේ ඇප් එකේ Category කරගන්න ඔන ඒ කියන්නේ මන් මේ හදන්න යන්නේ කුකින් රෙසිපි (අහාර වට්ටෝරූ) ඇප් එකක් නිසා මේ ඇප් එක
සූප් වර්ග
බත් වර්ග
අල වර්ග
කෑද වර්ග
රෝටි වර්ග
වශයෙන් category 5කට වෙන් කරගන්නවා..
අනිවාර්යයෙන් ඔයාගේ ඇප් එක ඇතුලේ category 5කට වඩා වැඩිවෙන්න ඔන
හරි මන් දැන් පෙන්නනම් ඔයාට කොහොමද එක කරන්නේ කියලා
එක ක්ලික් කරාම තියෙනවා category කියලා option එකක් ඔයා එල උඩ තමා ඉන් පසු ක්ලික් කරගන්න ඔන
ඉට පස්සේ ඔයාට මන් පහළ රතු පාටින් කොටු කරලා තියෙන තැන Add New Category කියලා බටන් එකක් බලා ගන්න පුලුවන් ඔයා දැන් එක උඩ තමා ක්ලික් කරගන්න ඔන
හරි ඉළගට එන කොටසේ තියෙනවා අපේ category Name එක දෙන්න මන් හදන්න යන්නේ කුකීන් ඇප් එකක් නිසා මෙතන Category Name එක වශයෙන් සූප් වර්ග කියලා දෙනවා
හරි දැන් ඔයාට බලගන්න පුලුවන් වෙනවා සාර්තකව ඒ Category එක ඇඩි වෙලා තියෙනවා
ඒ අකාරයෙන් ඔයා category 5ක් අනිවාරයෙන් ඇප් එකට ඇතුලත් කරගන්න ඔන
හරි මන් දැන් මේ ඇඩ් කරගත්ත සුප් කියන කැටගරි එක උඩ ක්ලික් කරගන්නවා
බලන්න කිසිම දෙයන් නැ නේද 0 Page කියලා තමා වැටිලා තියෙන්නේ අපි දැන් මේකට පිටු ඇතුලත් කරගන්න ඕන මන් දැන් මේ හදන්න යන්නේ කෑම පිලිබදව ඇප් එකක සූප් කියන Category එකේ Page එකක්නේ මගේ ඇතුලත් වෙන්න ඕන Page තමා ,
01 සුප් වර්ග
02 සුප් සාදන ආකාරය
03 අවශ්‍ය අමුද්‍රව්‍ය
04 ගුණාත්මක බාවය
වගේ පිටු තමා මේ සුප් කියන Category එකට ඇතුලත් වෙන්න ඕන
හරි අපි දැන් බලමු කොහොමද Page එකක් Add කරගන්නේ කියලා
හරි දැන් ඔයාට මේ වගේ එකක් ඇවිත් ඇති එතන මන් මේ අංක දල තියෙන විදියට කරන්න
01 Title = ඔයාගේ පිටුවේ නම් (සුප් වර්ග )
02 publish date and time - මේතැනට මොකුත් දාන්න එපා Auto පිල් වෙනවා මේක
03Expiry date and time - මෙතන ඔය ඇතුලත් කරන දිනයට අනුව ඔයාගේ මේ පිටුව Autoම Delete වෙලා යනවා
ඒ කොටසේම පහල ඔයා ඇඩ් කරගත්ත Category ටික පෙන්නනවා ඔයා මේ පිටුව හදන්නේ සුප් කියන Category එකට නිසා ඒ Category එක ඉස්සරහින් මේ ටික් මාක් එක දාන්න ඕන
ඉට පස්සේ ඔයා ඒ පිටුවේ පහලම තියෙන Next කියන බටන් එක තමා ක්ලික් කරන්න ඕන
හරි බැනර් පොටෝ එකත් අඩ් කරගත්තනම් එතන පහල තියෙන Next කියන බටන් එක උඩ තමා ඔයා ක්ලික් කරගන්න ඕන
මන් හදාගත්ත Category එකට ආදාලව මේ අකාරයේ කරුණු ටිකක් මන් අඩ් කරගෙන තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්
අවශ්‍ය කරන තොරාතුරු ටික ඇඩ් කරගත්තනම් මේ පහල තියෙන බටන් එක තමා ක්ලික් කරගන්න ඕන
දැන් ඔයාට මේ ආකාරයට Cooking ඇප් එකේ රසවත් සුප් කියන Category එකේ සුප් වර්ග කියන පිටුව පෙන්නවා මේ අකාරයෙන් ඔයා Category 5ක් හා ඒ Category පහට අදාලව Page 5ක් අනිවාර්යයෙන් ඇඩ් කරගන්න අවශ්‍ය වෙනවා එතකොට තමා මුදල් හොයන්න ඇප් එකට Approve ලැබෙන්නේ
මේ අකාරයෙන් ඔයා Category 5ක් හා ඒ Category පහට අදාලව Page 5ක් අනිවාර්යයෙන් ඇඩ් කරගන්න
සාර්ථකව මේ ටික කරගත්තනම් දැන් අපි යමු මේ ඇප් එක කොහොමද මුදල් උපයන්න පුළුවන් ආකාරයට මිනිසුන් අතරට අරන් යන්නේ කියලා බලන්න
එකට මුලින්ම අපි මේ අප එකට App maker ටීම් එකට දාලා Approve කරගන්න ඕන අපි බලමු කොහොමද එක කරගන්නේ කියලා
හරි මන් මේ රතු පාටින් කොටු කරලා තියෙන Publish කියලා තියෙන තැන ඔයා කිල්ක් කරගන්න ඕන
ඊට පසු එන කොටසේ Submit For Approval කියන තැන තමා ඔයා ක්ලික් කරගන්න ඕන
ඉන් පසු එන මේ කොටසේ ඔයා නිර්මාණය කරපු ඇප් එකට ආදාලව
01 ඇප් එක ගැන පොඩි description එකක් ලියන්න
02 01 ඇප් එක ගැන ටිකක් ලොකු description එකක් ලියන්න
ඉන් පසු පහලට ගියාම සයිස් තුනකින් ඇප් එකට ලෝගෝ ඇඩ් කරගන්න තියෙනවා ඒ ටික ඇඩ් කරගෙන ඔයාගේ ඇප් එක මොන කැටගරි එකටද ආදාළ වෙන්නේ කියලා තෝරලා කරන්න
ඊට පස්සේ තමා වැදගත්ම කොටස තියෙන්නේ ඇප් එක එක පුදගලයෙක් පාව්ච්චි කරනවට දිනකට,සතියකට,මාසෙකට ඔයාට Payment ඔයාට යුසර්ගෙන් ගන්න පුළුවන්,යුසර්ගෙන් මේ මුදල් කැපෙන්නේ ඔහුගේ සිම් පතෙන් නිසා කිසිම ගැටළුවක් වෙන් නැ
මේ ටිකත් හරියටම පුරවගත්තනම් ඔයාට තියෙන්නේ අප එක Publish කරගන්න ඊට පස්සේ ඇප් එක පැය 24ක් වගේ ඇතුලත ඇප මේකර් ටීම් එක මගින් රිවිවූ කරලා අප එකට Approval දෙනවා
Status කියන තැනට ගහින් ඔයාට ඇප් එකට Approval ලැබිලද කියලා බලාගන්න පුළුවන්
මේ මන් පහල දාලා තියෙන ආකාරයට තමා ඇප් එක ලැබුනම පෙනන්නේ ඊට පස්සේ ඔයාට පුළුවන් ඇප් ලින්ක් එක කරලා මුදල් උපයන්න
ඔයාගේ ඇප එක මේ වෙනකොට කි දෙනෙක් පාවිච්චි කරනවද කි දෙනෙක් මුදල් ගෙවලා තියෙනවද කියලා මේ පහල තියෙන එකෙන් බලාගන්න පුළුවන්

.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.jpg)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
0 Comments