Adsterra කියන්නේ යාලුවනේ ඇඩ්නෙට්වර් එකක්..ඔයා දැන් කල්පනා කරනවා ඇති මොකද්ද මේ ඇඩ් නෙට්වර්ක් එකක් කියන්නේ කියලා මන් ඔයාට හැමදෙම කියලා දෙන්නම්..මුලින්ම කාරනා දෙකක් කියන්නම්,
01 මේ සදහා ඔයාගේ අතින් රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ
02 ඔයා හොයන මුදල් බැංකු ගිණුමටම ගන්න පුලුවන්
බලන්නකෝ මෙ මගේ මාසික ආදයම ඩොලර් වලින්
Adssterra වලින් මුදල් උපයන්න මේ සදහා ඔබට අවශ්‍යය මොනවද?
01 පරිගණකයක් හෝ ජංගම දුරකතනයක්
02 බ්ලොග් අඩවියක් (බ්ලොගර් කෝස් එක බලන්න)
මන් ඔයාලට විනාඩි 5ක් ඇතුලත බ්ලොග් අඩවියක් සාදන විදිය ගැන මේ කෝස් එකෙම දලා තියෙනවා එක බලලා බ්ලොග් එකක් හදාගන්න ඒ ගැන මන් මෙතනදි කියලා දෙන්නේ නෑ ඔයාට.
හරි අපි දැන් බලමු කොහොමද මේ Adsterra එකේ නිවැරදිව ගිනුමක් හදලා Register වෙලා මුදල් උපයන්න පටන් ගන්නේ කියලා
මුලින්ම ඔයා මේ මන් පහල දලා තියෙන ලින්ක් එක කිල්ක් කරගන්නකෝ ඒ ලින්ක් එකෙන් අවොත් ඔයාට payment එකක් ගන්නකොට කිසිම ගැටලුවකින් තොරව මුදල් බැංකු ගිනුමට ලබා ගන්න පුලුවන්
ඒ ලින්ක් එකෙන් ගියාම ඔයාට මන් මේ ඉහත දලා තියෙනවා වගේ තැනක් ඇවිත් ඇති ඔයා එතන ඔයාගේ නිවැරැදි තොරතුරු ඇතුලත් කරලා පහල තියෙන "SIGNUP" බටන් එක ක්ලික් කරලා ඔයාගේ ගිනුම හදාගන්න
හරි මන් ඔයාට මුල ඉදන් පෙන්නන ඔන නිසා තවත් ගිනුමක් හැදුවා ඔයා හරියට මේ Account එක Create කරගත්තනම් මන් මේ පහල දලා තියෙන අකාරයට තමා ඔයාට පෙන්නන්නේ
හරි දැන් අපි බලමු කොහොමද ඔයා මෙ Adsterra එකට ඔයාගේ blogger Site එකක් නිවැරදිව ඇඩ් කරගෙන එකට adsterra එකේ ඇඩ් දලා මුදල් උපයන්නේ කියල
ඔයා මුලින්ම මන් මේ රතුපාටින් කොටු කරලා තියෙන "ADD WEBSITE " උඩ තමා ක්ලික් කරගන්න ඔන

.png)

.png)
.png)
0 Comments